ස්ථානමාරු ලැබ ගිය හිටපු විදුහල්පති J.A. නන්දාවතී මහත්මිය , විශ්‍රාම ලැබූ M.P.D.M. ජයවීර මහතා ,ස්ථානමාරු ලැබ ගිය K.I.T.M.W.තෙන්නකෝන් මිය හා H.A.S.S. විජේසිංහ මිය ඇගයීමේ උත්සවය 2024/03/09 දින විද්‍යාලයීය පරිශ්‍රයේදී පවත්වන ලදී.




රටක වැදගත්ම සම්පත් වන්නේ මානව සම්පතයි.මානව සම්පත යුගයේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස බලගැන්වීම පාසලේ ප්‍රමුඛ කාර් යය භාරයකි.
එකී ක්‍රීයාවලියෙදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.
පාසලටම අදාළ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම මෙහිලා ඉතා වැදගත් බව සිතමි. ඒ මගින් අපගේ කාර් යයන් වඩාත් පහසු හා කාර්යක්ෂම මෙන්ම නිරවද්‍ය වනු ඇත.විනිවිද බාවයකින් යුක්ත වනු ඇත.
එබැවින් පාසලේ වෙබ් අඩවියක් නිර්මාණය කරන මේ මොහොතේ ඒ පිලිබදව අතිශය සතුටට පත් වන අතර ඒ සදහා උනන්දුවෙන් කටයුතු කරන සැමට මගේ ප්‍රශංසාව පළ කරමි.
M.M ප්‍රභාත් මාරසිංහ මයා
නියෝජ්‍ය විදුහල්පතිතුමා
කුලී /කිරින්දව ම.වි .
© 2025 කිරින්දව මහා විද්‍යාලය - කුලියාපිටිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk