කුලියාපිටිය කලාප මලල ක්‍රීඩා තරගාවලිය - ලබා ගත් ජයග්‍රහණ
12 පහළ බාලක මීටර් 4 x 50 සහය දිවීම දෙවන ස්ථානය
12 පහළ බාලිකා මීටර් 4 x 50 සහය දිවීම දෙවන ස්ථානය
12 පහළ බාලිකා මීටර් 60 දිවීම දෙවන ස්ථානය
12 පහළ බාලිකා මීටර් 60 දිවීම පරිසාධන මට්ටම ඉක්මවීම
12 පහළ බාලිකා මීටර් 100 දිවීම තෙවන ස්ථානය
12 පහළ බාලක මීටර් 60 දිවීම දෙවන ස්ථානය
12 පහළ බාලක මීටර් 100 දිවීම දෙවන ස්ථානය
12 පහළ බාලක දුර පැනීම පරිසාධන මට්ටම ඉක්මවීම
14 පහළ බාලිකා මීටර් 60 දිවීම ප්‍රථම ස්ථානය
14 පහළ බාලිකා මීටර් 100 දිවීම ප්‍රථම ස්ථානය
14 පහළ බාලිකා උස පැනීම සිව්වන ස්ථානය
14 පහළ බාලිකා මීටර් 4 x 100 සහය දිවීම සිව්වන ස්ථානය
16 පහළ බාලක උස පැනීම ප්‍රථම ස්ථානය
16 පහළ බාලිකා මීටර් 800 දිවීම ප්‍රථම ස්ථානය
16 පහළ බාලිකා මීටර් 800 දිවීම තෙවන ස්ථානය
16 පහළ බාලිකා මීටර් 400 දිවීම තෙවන ස්ථානය
20 පහළ බාලක මීටර් 1500 දිවීම තෙවන ස්ථානය
20 පහළ බාලක මීටර් 800 දිවීම සිව්වන ස්ථානය
20 පහළ බාලක හෙල්ල විසි කිරීම සිව්වන ස්ථානය








