48 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව කුලියාපිටිය බටහිර කොට්ඨාස අන්තර් ක්‍රීඩා සමාජ
තරඟාවලිය - 2024
🏫 විද්‍යාකර ක්‍රීඩා සමාජය කිරින්දව මහා විද්‍යාලය
🏃♂බාලක ජයග්‍රහණ
♦ මීටර් 100 - 3 වන ස්ථානය
♦ මීටර් 800 දිවීම - 1 වන ස්ථානය
♦ මීටර් 800 දිවීම - 3 වන ස්ථානය
♦ මීටර් 1500 - 1 වන ස්ථානය
♦ මීටර් 1500 - 2 වන ස්ථානය
♦ මීටර් 1500 - 3 වන ස්ථානය
♦ මීටර් 5000 - 1 වන ස්ථානය
♦ මීටර් 5000 - 2 වන ස්ථානය
♦ මීටර් 5000 - 3 වන ස්ථානය
♦ උස පැනීම- 2 වන ස්ථානය
♦මිටර් 400 * 4 සහය දිවීම - 2 වන ස්ථානය
♦මිටර් 400 * 4 මිශ්‍ර සහය දිවීම - 2 වන ස්ථානය
♦මිටර් 100 * 4 සහය දිවීම - 3 වන ස්ථානය
💪බාලිකා ජයග්‍රහණ
♦ මීටර් 100 - 2 වන ස්ථානය
♦ මීටර් 400 - 3 වන ස්ථානය
♦ මීටර් 800 - 1 වන ස්ථානය
♦ මීටර් 1500 - 1 වන ස්ථානය
♦ මීටර් 1500 - 2 වන ස්ථානය
♦ මීටර් 5000 - 1 වන ස්ථානය
♦ මීටර් 5000 - 2 වන ස්ථානය
♦ දුර පැනීම - 2 වන ස්ථානය
♦මිටර් 400 * 4 සහය දිවීම - 1 වන ස්ථානය
♦මිටර් 400 * 4 මිශ්‍ර සහය දිවීම - 2 වන ස්ථානය
♦මිටර් 100 * 4 සහය දිවීම - 2 වන ස්ථානය
සමගින් සමස්ත තරඟාවලියේ ශූරතාවය 🏆🎗 දිනා ගැනීමට විද්‍යාකර ක්‍රීඩා සමාජය කිරින්දව මහා විද්‍යාලීය ක්‍රීඩා සමාජය සමත්විය.
🎉 තවද කුලියාපිටිය බටහිර කොට්ඨාස 2024 - අන්තර් මලල ක්‍රීඩා සමාජ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර වීමට විද්‍යාකර ක්‍රීඩා සමාජයේ E.M ගයාෂාන් කලහංස ක්‍රීඩකයා සමත්විය.
සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා සහය පුහුණුකාර මහත්වරුන් දෙපලට උණුසුම් සුභපැතුම් !!!
🥇ශූරතාවය - විද්‍යාකර ක්‍රීඩා සමාජය
🥈අනුශූරතාවය - ශිල්ප ශාලිකා ක්‍රීඩා සමාජය
🥉තෙවන ස්ථානය - සාරනාත් ක්‍රීඩා සමාජය








