කිරින්දව මහා විද්‍යාලය

ඇඳුරිදු හරසර ප්‍රණාම

පෙර පෝ දා වැඩසටහන

slider-sample-11300x600.jpeg
IMG-20240312-WA0150.jpg
Slide
IMG-20240324-WA0177.jpg
previous arrow
next arrow
කුලි කිරින්දව මහා විද්‍යාලයේ ක්‍රීඩා අංශය

කුලි කිරින්දව මහා විද්‍යාලයේ ක්‍රීඩා අංශය

ක්‍රීඩා අංශය භාර - J.B.S.K ඩයස් මයා.

2024 වසර 

ක්‍රීඩා නායක - M.ලහිරු හෂාන්

ක්‍රීඩා නායිකා - E.M බිනුරි පහන්දිලි

 

පාසල සහභාගී වන තරගාවලි

  • අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා තරගාවලි හා ක්‍රීඩා සංගම් වලින් පවත්වනු ලබන තරගාවලි

 

මලල ක්‍රීඩා කණ්ඩායම සහභාගීවන තරගාවලි..

  • අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද පාසල් මලල ක්‍රීඩා තරගාවලිය

  • ශ්‍රීමත් ජෝන් ටාබට් තරගාවලිය 

  • සහය දිවීමේ ශූරතාවලිය

  • ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය