අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ මනරම් කෙත්වතුවලින් සපිරි සොබාදහම් මාතාවගේ අපූරු දායාදයන්ට මදි වූ කිරින්දව ග්‍රාමයෙහි සුන්දර පරිසරයක පිහිටි කිරින්දව මහා විද්‍යාලය ස්වකීය සියවසකට අධික ගමන් මගේදී දැයට බිහිකළ ප්‍රාමාණික බුද්ධිමතුන් හා ගුණ නැණ සපිරි පුරවැසියන් ප්‍රමාණය ඇති විශාලය.








