ස්ථානමාරු ලැබ ගිය හිටපු විදුහල්පති J.A. නන්දාවතී මහත්මිය , විශ්‍රාම ලැබූ M.P.D.M. ජයවීර මහතා ,ස්ථානමාරු ලැබ ගිය K.I.T.M.W.තෙන්නකෝන් මිය හා H.A.S.S. විජේසිංහ මිය ඇගයීමේ උත්සවය 2024/03/09 දින විද්‍යාලයීය පරිශ්‍රයේදී පවත්වන ලදී.
2024 වර් ෂයේ වාර් ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ක්‍රීඩා ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂක ගරු I.M.R.H. හේමන්ත ඉලංකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024/02/29 දින උත්සවාකාරයෙන් පවත්වන ලදී.